Thursday, September 19, 2024
HomeLocal Newsරටවල් 189න් රටවල් 182ක් ලංකාවට පක්ෂයි - ලෝකයම දිනූ ලංකාවේ හපන්කම!

රටවල් 189න් රටවල් 182ක් ලංකාවට පක්ෂයි – ලෝකයම දිනූ ලංකාවේ හපන්කම!

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීමේදී එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජීය කවුන්සිලය (ECOSOC) සඳහා ශ්‍රී ලංකාව තේරී පත් වී තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ,ජුනි 7 වන දින එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීම පැවැත්වුණු බව ය.

එහිදී සාමාජික රටවල් 189න් පක්ෂව ජන්ද 182ක් ලබා ගෙන ඇති ශ්‍රී ලංකාව 2025 ජනවාරි 1 වන දා සිට ක්‍රියාත්මක වන පරිදි වසර තුනක ධූර කාලයක් සඳහා පත්වී සිටින අතර, ශ්‍රී ලංකාව ලබාගත් මෙම ජන්ද ගණන කලාපයේ රටක් ලබා ගත් දෙවන ඉහළ ම ඡන්ද ගණන බවට පත් වූ බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් පැවසීය.

Loading

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments