Friday, September 20, 2024
HomeLocal Newsමාලිමාවෝ ජාත්‍යන්තරය ජය ගැනීම අරඹයි : 24ක් කුවේටයේදී අත්අඩංගුවට!

මාලිමාවෝ ජාත්‍යන්තරය ජය ගැනීම අරඹයි : 24ක් කුවේටයේදී අත්අඩංගුවට!

ජාතික ජන බලවේගයේ අනුබද්ධ සංවිධානයක් වන ‘එතෙර අපි’ සංවිධානය විසින් සංවිධානය කරන ලද වැඩසටහනකට සම්බන්ධ වූ විසි හතර දෙනකු කුවේටි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එම පිරිස අතරක් කලාකරුවන් සංවිධායකයන් ඇතුළු පිරිසන් වන බව විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සඳහන් කරයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් තොරතුරු ලද වහාම තමන් කුවේටිහි ශ්‍රී ලංකා තානාපතිවරයා සමඟ සම්බන්ධ වී අත්අඩංගුවට පත් පිරිස නිදහස් කර ගැනීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවද හෙතෙම කියා සිටියේය.

Loading

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments