දිනකට පානය කරන තේ කෝප්ප ප්‍රමාණය අඩු කරන ලෙස පකිස්තාන රජය එරට ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. කඩා වැටී ඇති ආර්ථිකය
World News

ප්ලාස්ටික් කන සුපිරි පණු විශේෂයක් හමුවෙයි!
ප්ලාස්ටික් ආහාරයට ගන්නා පණු විශේෂයක් පිළිබඳව ඔස්ට්‍රේලියානු විද්‍යාඥයින් පිරිසක් තොරතුරු අනාවරණය කරගෙන තිබේ. Zophobas morio ලෙස හැඳින්වෙන එම පණු විශේෂය

ගෙවතුවල ගංජා වගා කිරීමට අවසර දෙයි!
තායිලන්ත වැසියන්ට සිය ගෙවතුවල ගංජා වගා කර එහි අස්වැන්න අලෙවි කිරීමට අවස්ථාව ලැබී තිබේ. ඒ, එරට තහනම් මත්ද්‍රව්‍ය ලැයිස්තුවෙන් මැරුවානා

පාලමක් විවෘත කළ සැණින් කඩා වැටිලා!
මෙක්සිකෝවේ අලුතින් ඉදිවුණු එල්ලෙන පාලමක්, විවෘත කළ සැණින් කඩා වැටී ඇති අතර, එය විවෘත කළ නගරාධිපතිවරයා ඇතුළු 20 දෙනෙකු තුවාල

ලංකාව සමග සබඳතා අත්හිටවූ එරෝෆ්ලෝට් මාලදිවයින් ගමන් වාර ඉහළ දමයි!
රුසියාවේ ජාතික ගුවන් සේවය වන එරෝෆ්ලෝට් ගුවන් සමාගම මාලදිවයින වෙත පැමිණෙන ගමන් වාර ප්‍රමාණය ඉහළ දමා තිබෙනවා. ජුනි 10 වැනිදා

ලෝක ආහාර අර්බුදයේ වැඩිම බලපෑම් කාටද?
ලොව පුරා දරුණු ආහාර අර්බුදයක් මතුවනු ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවා තිබේ. ගෝලීය ආහාර සැපයුම් ජාලයේ ප්‍රධාන කලාපයක් වන

බයිඩන්ගේ තෙල් කතාවට රුසියාවෙන් සැර පිළිතුරක්!
මොස්කව් ලාභ නොලබන ඉන්ධන විකුණන්නේ නැති බවත්, එබැවින් යුරෝපා සංගමය රුසියාවෙන් ආනයනය කරන සියල්ලම පාහේ තහනම් කිරීමෙන් පසුවත්, එක්සත් ජනපදය

මල, මුත්‍රා සහිත අපජලයෙන් සැකසූ බියර් දැන් වෙළෙඳ පොළේ!
බියර් යනු ලෝකයේ වඩා ත් ජනප්‍රිය බීම වර්ග අතර ඉහළින් ම ඇති බීමකි. බීර සැකසීම සඳහා ජලය විශාල වශයෙන් අවශ්‍ය
- Advertisement ( 300*250 ) -
Latest News

කොහුවල-ගැටඹේ ගුවන් පාලම් කොට උඩ?
හංගේරියානු අරමුදල්වලින් ගැටඹේ සහ කොහුවල හන්දි හරහා ඉදිකිරීමට තිබූ ගුවන් පාලම් ව්‍යාපෘති දෙකක් තාවකාලිකව නතර කර ඇති බව වාර්තා වේ.