IMF සාකච්ඡා මොකද වුනේ?
අද (20) දින තමා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සමග සාකච්ඡා පැවැත්වූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ඉදිරියේදී මාණ්ඩලික මට්ටමේ එකඟත්වයක් ඇතිකර ගත හැකි බවත් පසුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග යෝජිත වැඩසටහන ඇරඹීමට හැකි බව තමා අපේක්ෂා කරන බවත් ඔහු පැවසීය.
එම නියෝජිතයින් මෙරට බලධාරින් සමග ලබන 30 වන දින දක්වා සාකච්ඡා පැවැත්වීමට නියමිතය.