IMF වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද!
IMF වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද (08) පෙරවරු10 සිට රාත්රී 10 දක්වා පැවැත්වීමට නියමිතව තිබේ.
රජය විසින් ගෙනෙන සභාව කල් තැබීමේ යෝජනාවට අනුව දිවා විවේකයකින් තොරව විවාදය පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන ඒකකය නිවේදනය කරයි