IMF යන ශ්‍රී ලංකා කණ්ඩායම මෙන්න!

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීම සඳහා මුදල් ඇමැති අලි සබ්රි මහතාගේ ප්‍රධානත්වයෙන් කණ්ඩායමක් මෙම මස 18 වැනිදා ඇමෙරිකාවේ වොෂින්ටන් නුවර වෙත යාමට නියමිතය.

එම කණ්ඩායමට මහ බැංකු නව අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ මුදල් අමාත්‍යංශයේ නව ලේකම් එස්. සිරිවර්ධන යන මහත්වරු සහභාගී වෙති.

Leave a Reply

Your email address will not be published.