රංජන්ගේ පාර්ලිමේන්තු ගමන ගැන -කතානායක කිව්ව කතාව මෙන්න
Spread the love
උසාවියට අපහාස කිරීමේ චෝදනාවට වැරදිකරුවී වසර හතරක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම වූ පාර්ලිමේන්තු මන්ත්රී රන්ජන් රාමනායක මහතා පාර්ලිමේන්තු සැසි සඳහා සහභාගී කරවිය හැකිදැයි තම තීරණය සති 03කින් ලබා දෙන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉයේ (19) පාර්ලිමේන්තුවේදී පැවසීය.
What’s your Reaction?
+1
+1
+1
+1
+1
+1
+1