රංජන්ගේ පාර්ලිමේන්තු ගමන ගැන -කතානායක කිව්ව කතාව මෙන්න

Spread the love

උසාවියට අපහාස කිරීමේ චෝදනාවට වැරදිකරුවී වසර හතරක බරපතල වැඩ සහිත  සිරදඬුවම් නියම වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පාර්ලිමේන්තු සැසි සඳහා සහභාගී කරවිය හැකිදැයි තම  තීරණය  සති 03කින්   ලබා දෙන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉයේ (19) පාර්ලිමේන්තුවේදී පැවසීය.

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *