PCR පරක්කු නිසා කොරෝනා ඉක්මනින් හඳුනා ගත හැකි හෙල ක්‍රමයක් හැදුවා – රිටිගල වෙද මහතා පවසයි
Spread the love
PCR පරික්ෂා සඳහා විශාල කාලයක් ගත වන බැවින් කොරෝනා ආසාදිතයන් ඉතා සුළු වේලාවකින් හඳුනා ගැනීමේ ක්‍රමයක් තමන් සතු බව රිටිගල වෙද පරපුරේ දේවේන්ද්‍ර වෙද මහතා පවසයි.
හෙළ වෙදකම යටතේ නිෂ්පාදනය කර ඇති කොරෝනා ඖෂධය නීති විරෝධී එකක් නොවන බව ද එය පුරාණ වට්ටෝරුවලින් සැකසූවක් වුවද ඔහු තව දුරටත් සඳහන් කළේය.
මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කර තිබේ.
What’s your Reaction?
+1
+1
+1
+1
+1
+1
+1