“ගෝඨාභය මොන කෙරුමෙක්ද” පැවසු චිත්‍රාල් සෝමපාල හු හඩ මැද්දේ වේදිකාවෙන් එලියට ඇද දමයි

චිත්‍රාල් සෝමපාල මහතා සහභාගි වූ සම්පත් බැංකුවේ ප්‍රසංගය අතරතුර චිත්‍රාල් සෝමපාල ජනපති ගෝඨාභය රාජපක්ෂට අපහස වෙන අන්දමින් සිදුකල ප්‍රකාශ වලට කෝප වූ රසිකයන් ඔහුට හූ කිමත් සමග එයට උරණ වූ චිත්‍රාල් සෝමපාල මහතා රසිකයන්ට සහ සංවිධාකයින්ට පහරදීමට උත්සහ කර ඇත .මෙම සිද්දිය දුර දිග යාම නිසා චිත්‍රාල් සෝමපාල මහතාව සම්පත් බැංකුවේ නිලධාරීන් එලියට ඇද දමා ඇත .සුලු මොහොතකට පෙර වුනු මේ සිදුවීමේ වීඩියෝ පටය Noize News අප වෙත ලැබුනු අවස්ථාවේ අපට දැන ගන්නට ලැබුනේ චිත්‍රාල් අධික ලෙස බීමත්ව සිටි බවයි.

පහුගිය අවුරැදු කීපයේම UNP ආන්ඩුවත් සමග වැඩ කරපු චිත්‍රාල් සිංහල බෞද්ධයින්ට සමාජ ජාල වල නිතරම අපහාස කෙරෑ බව අප කවුරුත් හොදින් දන්නා කරැනකි.

 2,675 total views,  30 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply