පසුගිය ජනාධිපතිවරණ සමයේ දී හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සමග මාධ්‍ය සාකච්ජාවකට එක්වෙමින්, සුදුවැන් වලින් සිදුකළ පැහැරගැනීමක් හා රත්‍රන් ටොන් 7000ක් ප්‍රවාහනය කිරීමක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළ පුද්ගලයින් දෙදෙනා මිට ස්වල්ප මොහොතකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තාවේ.
කඩවත පිහිටි ආපන සලාවකදී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇතැයි පැවසේ.

රාජිත සේනාරත්න සමග පැවති මාධ්‍ය හමුවේදී අදාල රියදුරා මාධ්‍ය හමුවේ දී කියා සිටියේ ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්ව සිටි සමයේදී සුදු වෑන් වලින් ජනතාව පැහැරගෙන ගොස් මරා දමා කිඹුලන්ට කන්න දැමූ බවත් තමන් එම සුදුවෑන් රථයේ රියැදුරු බවත්ය.මොහුන් ප්‍රසිදියේ මරණ චෝදනා පිළිගත් නිසා බරපතල වැඩ සහිතව දිගු කාලයකට සිරගතවීමට ඉඩ තිබේ .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here