කෑගල්ලේ නව කොරෝනා ප්‍රභේදයක් ? පැණි පෝලිම හා සම්බන්ධ දැයි සැකයි – GMOA

Spread the love

කෑගල්ල ප්‍රදේශයෙන් ආසන්න දිනවලදී වාර්තා වන රෝගීන්ගෙන් සැළකියුතු ප්‍රමාණයක් රෝග ලක්ෂණ සහිතව වාර්තා වී ඇති බවත් ඇතැමුන්ට තද උණ තත්ත්වයක් පවතින බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

කෑගල්ලේ කොරෝනා ආසාදිතයන් වේගෙන් ඉහළ යාම සහ එම ප‍්‍රදේශයේ කොරෝනා පැණිය ලබා ගැනීමට ජනතාව නිරෝධායන බිඳිමින් දහස් ගණනක් රැස්වීම අතර සබඳතාවයක් ඇත්දැයි සොයා බැලිය යුතුයැයි හරිත අලුත්ගේ මහතා පවසයි.

ආසාදිත ප්‍රමාණය කුඩා වුවත් එහි අවදානම් සහගත තත්ත්වයක් පෙන්නුම් කරන බවත් මේ තත්ත්වය මත ශ්‍රී ලංකාවෙන් නව ප්‍රෙභ්දයක් ඇති වෙන්නේ දැයි හඳුනා ගැනීමට වහා පරීක්ෂණ කළ යුතු බවද ඔහු අවධාරණය කරයි.

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *