පැහැරගෙන ගිය කොඩිකන්ද ආරණ්‍යයවාසී හිමි ඝාතනය කර පුලුස්සා දමලා

Spread the love

නාඳුනන පිරිසක් විසින් පෙරේදා ( 3 ) රාත්‍රියේ පැහැරගෙන ගොස් ඇති අවිස්සාවේල්ල , වග ,තුම්මෝදර , කොඩිකන්ද  ආරණ්‍යය සේනාසනාධිපති උඩුවිල ධම්මසිරි හිමියන් ඝාතනය කර පුලුස්සා මරාදැමූ සිරුර කොටදෙනියාව නාවාන ප්‍රදේශයේ කැලෑවක තිබියදී ඊයේ (04) සවස පොලිසිය විසින් සොයාගෙන ඇත.

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *