චන්ද්‍රසිරි බණ්ඩාරගේ අනාවැකියෙන් කියවෙන මීළග ජනාධිපති මෙන්න
Spread the love
ජ්‍යොතිෂවේදියෙකු ලෙස හැදින්වෙන චන්ද්‍රසිරි බණ්ඩාර මහතා විසින් මීළඟ ජනාධිපතිවරයා සම්බන්ධයෙන් කර තිබෙන අනාවැකියට අනුව දෙදෙනකුගේ නම් අනුමානය කිරීමට පිළිවන.
මීළඟ ජනාධිපතිවරයා රාජපක්ෂ පවුලට අයත් නොවන වර්තමාන කැබිනට් මණ්ඩලය නියෝජනය කරන සිංහ ලග්නාධිපතියෙකු වන බව එක්තරා යූටියුබ් චැනලයක් සමග පැවති සාකච්ඡාවකදී චන්ද්‍රසිරි බණ්ඩාර මහතා විසින් හෙළිදරව් කර තිබුණි.
ඒ අනුව කැබිනට් මණ්ඩලයේ සිටින සිංහ ලග්නාධිපතියන් වන්නේ දිනේෂ් ගුණවර්ධන හා විමල් වීරවංශ යන අමාත්‍යවරුන් දෙදෙනාය.
චන්ද්‍රසිරි බණ්ඩාර මහතාගේ අනාවැකියට අනුව මීළඟ ජනාධිපතිවරයා විය යුත්තේ මේ දෙදෙනාගෙන් කෙනෙකි.
What’s your Reaction?
+1
+1
+1
+1
+1
+1
+1