වංචාව දැන් හෙළිදරව් වී අවසන් – චම්පික
Spread the love
ධම්මික පැණිය, ගංජා පැණිය හඳුන්වාදුන් පුද්ගලයන්ගෙන් බොරුව වංචාව දැන් හෙළිදරව් වී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්රී චම්පික රණවක පවසයි.
මෙය දේශීය හෙළ වෙදකමට කල සහගහන අපරාධයක් බවද ඔහු සදහන් කරයි.
ඩොලර් දෙකකට අඩු මුදලකට කොරෝනා එන්නත ලබාගත හැකිව තිබියදී චීනයෙන් හෝ රුසියාවෙන් එන්නතක් මිලට ගැනීමට ආණ්ඩුව සූදානමක් ඇතැයි ද ඔහු කියා සිටියේය.
සමාජ ජාල ඔස්සේ වීඩියෝවක් මුදා හරිමින් ඇමතිවරයා මේ බව පැවසීය.
What’s your Reaction?
+1
+1
+1
+1
+1
+1
+1