කාලි ආවේශය සත්‍යයි – අපහාස කල සියල්ලන්ටම වැඩ වරදි – මුන්නේෂ්රම් ප්‍රධාන පූජක
Spread the love
හලාවත මුන්නේශ්වරම් කෝවිලේ ප්‍රධාන පූජක කාලිමුත්තු ශිව පාරසුන්දරම් පවසන පරිදි කාලි මෑණියන්ගේ වරමෙන් ප්‍රතිකාර කිරීම සත්‍යයක් බවත් එම වරම හැමෝටම ලැබෙන දෙයක් නොවන බවත් ඔහු සඳහන් කරයි.
එමෙන්ම කාලි අවේශය සත්‍යක් බවත් කාලි මෑණියන්ගේ වරම් සියළුදෙනාටම ලැබෙන්නේ නැති බවත් හෙතෙම සඳහන් කරන අතර කාලි මෑණියන් ඉතාමත් ප්‍රබල හා දරුණු බවත් අපහාස කල සියල්ලන්ටම වැඩ වරදිනු ඇති බවත් දරුණු ප්‍රතිඵල ගෙන ඇති බවත් ඔහු පවසයි.
හිටපු ඇමති මර්වින් සිල්වාටද කාලි මෑණියන් විසින් දඬුවම් දී ඇති බවත් අද ඇවිද ඇවිද ඉන්න වී තිබෙන්නේ ඒ නිසා බවත් තාම දඬුවම් දෙන්න පටන් ගත්තෙ නැති බවත් ඔහු සඳහන් කළේය.
ඔහු මෙම අදහස් පළ කළේ අන්තර්ජාල නාලිකාවක් සමගින් සාකච්ඡාවකට එක්වෙමිනි.
What’s your Reaction?
+1
+1
+1
+1
+1
+1
+1