කොරෝනා පැණිය අනුමත කරන්න බෑ – හේතුව GMOA ප්‍රසිද්ධ කරයි
Spread the love
බටහිර වෛද්‍ය ක්‍රමයෙන් සොයා නොගත් ඖෂධයක් තමනට නිර්දේශ කල නොහැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් නවින්ද සිල්වා සදහන් කරයි.ෙ
තමන් අනුගමනය කරන්නේ සාක්ෂි මත පදනම් වූ වෛද්‍ය ක්‍රමයක් බව ඔහු පෙන්වා දෙයි.
මේ වන විටත් තම වෛද්‍ය ක්‍රමය භාවිතයෙන් මෙරට රෝගීන්ගෙන් 72%-75% අතර ප්‍රමාණයක් සුවපත් කර ඇති බවත් ඔහු තව දුරටත් කියා සිටියේය.
What’s your Reaction?
+1
+1
+1
+1
+1
+1
+1