බන්ධනාගාර රැඳවියන්ට ඔන්ලයින් පහසුකම්

Spread the love

බන්ධනාගාර රැඳවියන්ට සිය ඥාතීන්ට අන්තර්ජාල වීඩියෝ තාක්ෂණය ඔස්සේ සංවාදයේ යෙදීමේ අවස්ථාව උදාකරදීමේ නියමු ව්‍යාපෘතියක් අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ ආරම්භකර ඇත.
එහි සමාරම්භය අද 15 වැනිදා බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙහි සාර්ථකත්වය මත ඉදිරියේදී සියලු බන්ධනාගාරවෙත මෙම පහසුකම ලබාදීමට පියවරගනු ඇත.

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *