තවත් කොරෝනා මරණ 7ක් සමස්ත මරණ සංඛ්‍යාව 137 දක්වා ඉහළට

Spread the love

ඊයේ දිනයේදී තවත් කොරෝනා මරණ 7ක් සිදුවී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවේදනය කරයි.

ඒ අනුව මෙරට දී වාර්තා වී ඇති සමස්ත මරණ සංඛ්‍යා 137 දක්වා ඉහළ ගොස් තිබේ.

නිවේදනය පහතින්…

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *