ප්රභාකරන්ගේ වීරත්වය ගැන තොරතුරු සමාජ මාධ්‍ය වලට දැමු 4ක් මාට්ටු
Spread the love
එල්. ටී. ටී. ඊ. ත්‍රස්ත සංවිධානයේ නායක වේළුපිල්ලේ ප්රභාකරන්ගේ වීරත්වය පිළිබිඹු වන ආකාරයට තොරතුරු අන්තර්ජාලයේ හුවමාරු කළ සිව්දෙනෙකු එරාවුර් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ අත්අඩංගුවට ගත් ඔවුන් චෙන්කලඩි ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. මේ වන විට මහවිරු සැමරීම් සිදු කිරීම පවා අධිකරණ නියෝග මගින් තහනම් කර තිබේ.
What’s your Reaction?
+1
+1
+1
+1
+1
+1
+1