”මෙරට විශේෂ කණ්ඩායමක් කොරෝනා එන්නත හොර රහසේම විදගෙන” – මනුෂ නානායක්කාර

Spread the love

මෙරට එක් කණ්ඩායමක් විසින් කොරෝනා එන්නත හොර රහසේම එන්නත් කරගෙන සිටින බවත් එම නිසා පොදු මහජනතාවට එම එන්නත ලබා දීම වැලැක්වීම සඳහා කටයුතු කරන බවත් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර පවසයි.

අද පාර්ලිමේන්තුවේ දී ඇතිවූ විවාදාත්මක තත්ත්වයකදී ඔහු මේ බව විමසා සිටියේය.

එමෙන්ම කතානායක මහින්ද යාපා අබේවර්ධන පෙන්වා දුන්නේය විපක්ෂය නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුව හෑල්ලුවට ලක් කරමින් කටයුතු කරමින් සිටින බවයි.

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

One thought on “”මෙරට විශේෂ කණ්ඩායමක් කොරෝනා එන්නත හොර රහසේම විදගෙන” – මනුෂ නානායක්කාර

  • November 22, 2020 at 11:06 am
    Permalink

    කාලකන්ණි ටික ආයිමත් බොරු පතුරවන්න පටන් අරං , කොහොමහරි ආයිමත් සිරිසේන කෙනෙක් ට අවස්තාව හදපල්ලා

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *