විල්පත්තු රක්ෂිතය ආශ්‍රිත කල්ලාරු වනාන්තරය එළිකිරීම සම්බන්ධයෙන් අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුවට එරෙහිව තමා ශ්‍රේෂ්ඨාධිකරණයට යන බව පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

ඔහු මේ බව කියාසිටියේ, පාස්කු කොමිසමට සාක්ෂි ලබා දෙන අතර කොමිසම යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

රිමාන්ඩ් භාරයේ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා ඊයේ (21) දෙවන දිනටත් වැලිකඩ මැගසින් බන්ධනාගාරයේ සිට ස්කයිප් තාක්ෂණය ඔස්සේ පාස්කු කොමිසමට සාක්ෂි ලබාදුන්නේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here