බණ්ඩාරගම අටලුගම ප්‍රදේශය මීට සුළු වේලාවකට පෙර හුදකලා කිරීමට කටයුතු කර තිබෙනවා.

බණ්ඩාරගම පොලීසිය පවසන්නේ නැවතත් එක්වරම කොරෝනා ආසාදිතයන් පිරිසක් හමු වීමත් සමගම මෙම පියවර ගත් බවයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here