කොරෝනා එන්නතක් වෙනුවට භාවිතා කළ හැකි වෙනත් දේවල් ලංකාවේ ඇති බැවින් ඒවා භාවිතා කරමින් මෙරට වෛරසය පාලනය කරමින් සිටින බවත් එසේ හෙයින් මෙරටට කොරෝනා එන්නතක් අවශ්‍ය යැයි තමන් නොසිතන බව අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසයි.

දැනට කොරෝනා එන්නතක් අවශ්‍ය වී ඇත්තේ ඇමරිකාවට බවත් ලංකාවට වුවමනා වූ දිනෙක මුදල් සොයාගෙන ගෙන්වා ගන්නා බවත් ඔහු සඳහන් කරයි.

අද පාර්ලිමේන්තුවේදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here