සති අන්තය යෙදෙන හෙට සහ අනිද්දා (21 සහ 22) කිසිදු දුම්රියක් දිවයින පුරා ධාවනය නොවන බව දුම්රිය දෙපාර්තුමේන්තු පවසයි.රටතුළ පවතින කොවිඞ් 19 රෝගය පාලනය සඳහා මෙම පියවර ගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here