නිරෝධායන නීති කඩකරමින් පොලිස් රාජකාරියට බාධා කළ ප්‍රවීණ රංගන ශිල්පිවන විල්සන් කරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කිරුලපන පොලිසිය විසින් මෙම රංගන ශිල්පියා අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි.

මොහුගෙන් මේ වන විට ප්‍රකාශ ලබාගනිමින් සිටින අතර සිද්ධිය සම්බන්ධයෙන් කිරුලපන පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here