පැරණි බෝගම්බර බන්ධනාගාරයෙන් පැන ගොස් මහනුවර නගරයේ සැඟව සිටියදී අත්අඩංගුවට ගත් රැඳවියාට කොරෝනා වෛරසය අසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.

ඉකුත් 18 වෙනිදා අලුයම රැඳවියන් 5 දෙනෙකු පැරණි බෝගම්බර බන්ධනාගාරයෙන් පළා යාමට උත්සහ කළ අතර එහිදී බන්ධානාගර ආරක්ෂක අංශ විසින් සිදුකළ වෙඩි තැබීමකින් එක් රැඳවියෙක් ජීවිතක්ෂයට පත්විය.

ඉන් තවත් රැඳවියෙකු පළා ගිය අතර පසුව ඔහු මහනුවර නගරයේ සැඟව සිටියදී අත්අඩංගුවට පත්වූ අතර පසුව එම රැඳවියා දින 14ක් නිරෝධායනය සඳහා යොමු කිරීමට බන්ධනාගාර බලධාරීන් කටයුතු කර තිබේ.

වීඩියෝව පහතින්….

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here