.
ඊයේ (19) දිනයේ තවත් කොවිඩ් මරණ 4 ක් වාර්තා වීමත් සමඟ මෙරට සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව 73 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළ ආකාරයට මෙලෙස මියගොස් ඇත්තේ කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයන් දෙදෙනෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here