ICC දූෂණ විරෝධී නීති සංග්‍රහය යටතේ වැරදි තුනක් සම්බන්ධයෙන් හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක සහ පුහුණුකරු නුවන් සොයිසා, වැරදිකරු වී තිබේ.

2018 වසර් නොවැම්බර් මාසයේදී ඔහුට එරෙහිව චෝදනා ගොනු කෙරුණු අතර ස්වාධීන විමර්ශන මණ්ඩලයක් විසින් සිදුකල පරීක්ෂණයට අනුවයි ඔහු වරදකරු බවට පත්වී ඇත්තේ.

නුවන් සොයිසාට තවදුරටත් තරග තහනමක් ක්‍රියාත්මක වන අතර පණවන දඬුවම් කවරේද යන්න ඉදිරියේදී ප්‍රකාශයට පත් කෙරෙනු ඇති.

තරග පාවාදීමක් සම්බන්ධයෙන් තොරතුරු දැනුවත්ව ඒ පිළිබඳ බලධාරීන් දැනුවත් නොකිරීම ඇතුලු චෝදනා කිහිපයක් නුවන් සොයිසාට එල්ලවී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here