2015 ජනාධිපතිවරණ සමයේදී සිල්රෙදි බෙදීම සම්බන්ධව යහපාලන ආණ්ඩුව විසින් වරද කරුවන් බවට පත්කළ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ  විදුලි සංදේශනියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට යන මහත්වරු අභියාචනාධිකරණය විසින් අද (19) නිදොස්කොට නිදහස් කරනු ලැබීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here