කොරෝනා වෛරසය ගැන කිසිදු රටක් මුලදී ගත් තීරණ වර්ථමානයේදී නොගන්නා බවත් කොරොනා වෛරසය සමග තවත් අවුරුදු තුනහමාරක් පමණ ජීවත් වීමට සිදුවන නිසාත් රට වසා තැබීමට හැකියාවක් නැතැයි සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි පෙන්වා දෙයි.

ලෝකයේ කිසිවකු නොදන්න වෛරසයක් ගැන මුල් අවස්ථාවේ දී ගන්නා ලද ක්‍රියාමාර්ග දැන් අනුගමනය නොකරන බවද ඇය කියා සිටියාය.

ඇය මෙම අදහස් පළ කරන ලද්දේ විපක්ෂ මන්ත්‍රී හේෂා විතානගේ විසින් පාර්ලිමේන්තුවේදී විමසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලෙසය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here