මෙරට තවත් කොරෝනා මරණ තුනක් සිදු වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවේදනය කරයි.

මෙලෙස මියගොස් ඇත්තේ කඳාන ප්‍රදේශයේ අවුරුදු 70ක පුද්ගලයෙක්, කොළඹ 12 ප්‍රදේශයේ අවුරුදු 74 ක කාන්තාවක් සහ කොළඹ 13 පදිංචි අවුරුදු 48ක පිරිමි පුද්ගලයෙක්.

මේ අනුව මෙරට දී සිදු වූ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 69 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here