බ්‍රැන්ඩික්ස් කොවිඞ් 19 පොකුර විමර්ශනයට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් යුත් කණ්ඩායමක් පත්කළ බව වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා අද (18) පෙරවරුවේ  නීතිපති දප්පුල ලිවේරා මහතාට දැනුම් දී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here