කොරෝනා හේතුවෙන් මහමග පුද්ගලයන් මිය යන්නේ යැයි අසත්‍ය ප්‍රචාර පැතිර වූ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එල්. ජයසිංහ නමැති මෙම පුද්ගලයා කඩුගන්නාව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බව වාර්තා වෙයි.

මොහු 35 හැවිරිදි පුද්ගලයෙක් බවත් වෘත්තියෙන් ගරාජයක සේවය කරන අයෙකු බවත් වාර්තා වන අතර එමෙන්ම මෙම පුද්ගලයා ප්‍රබල ජ.වි.පෙ සාමාජිකයෙකු බවත් හෙළිවී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here