මෙරට 62 වන කොරෝනා මරණය වාර්තා වෙයි
Spread the love
ශ්‍රී ලංකාවේ 62 වැනි කොවිඞ් 19 රෝගී මරණය අද(17දා) වාර්තාවිය.
මෙසේ මියගොස් ඇත්තේ වැලිකන්ද කොවිඞ් විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටි කොළඹ මාලිගාවත්ත පදිංචි 65 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.
What’s your Reaction?
+1
+1
+1
+1
+1
+1
+1