ශ්‍රී ලංකාවේ 62 වැනි කොවිඞ් 19 රෝගී මරණය අද(17දා) වාර්තාවිය.

මෙසේ මියගොස් ඇත්තේ වැලිකන්ද කොවිඞ් විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටි කොළඹ මාලිගාවත්ත පදිංචි 65 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here