ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහ නායක අතිපූජ්‍ය පේමසිරි හිමිපාණන් අපවත් වී තිබෙනවා.

උන්වහන්සේ පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අපවත් වී තිබෙන අතර අපවත් වන විට උන්වහන්සේ 98 වන වියේ පසු ව තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here