ඊයේ (15) නෙලුම් පොකුණ රඟහල අසළ සුඛෝපභෝගී මෝටර් රථයක් අනතුරට ලක්වී තිබුණා.

පුද්ගලික සංචාරක සේවා සපයන ආයතනයකට අයත් මෙම රථය බස්නාහිර පළාතේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකුගේ දියණියක විසින් ධාවන කර ඇති බවට අණාවරණය වුණා.

ඒමෙන්ම ඇයට රියදුරු බලපත්‍රයක් පවා නැතැයි පරීක්ෂණවලදී හෙළිවී තිබෙනවා.

කෙසේ නමුක් මීට පෙර අවස්ථාවක අදාළ උසස් පොලිස් නිලධාරියාගේ පුත්‍රයා අපරික්ෂකාරිව රිය පදවා බොරැල්ල පොලිසියේ ස්ථානාධිපතිවරයාව මරණයට පත් කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින බවට මාධ්‍ය වාර්තා කර තිබුණා.

ඡායාරූප පහතින්..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here