කොරෝනා ආසාදිත මුස්ලිම් ජාතිකයන් මිය ගිය විට භූමදානය කිරීමට මෙරට අවසර නොදෙන්නේ භූගත ජල මට්ටම අඩු වීම ප‍්‍රශ්ණයක් නිසා නම් ලංකාවට වඩා භූගත ජල මට්ටම ඉතාමත් අඩු රටවලද භූමදානය සිදු කරන බව අධිකරණ ඇමැති අලි සබ්රි පවසයි

රුසියාව, බ‍්‍රසීලය, ආජන්ටිනාව, නෙදර්ලන්තය, කැනඩාව වැනි රටවල්ද කොරෝනා වැළඳී මිය යන අය භූමදානය කරන බව ඔහු පෙන්වා දෙයි.

ඒ සම්බන්ධයෙන් ලෝ ප්‍රකට සඟරාවක්ද උපුටා දක්වමින් ඔහු විසින් සමාජ මාධ්‍ය ජාලය සටහනක් තබා තිබුණා. එය පහතින්..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here