අද සිට ලබන 15 වන දා දක්වා බස්නාහිර පළාතෙන් පිටවීම තහනම් – ශවේන්ද්‍ර සිල්වා

වහාම ක්‍රියාත්මක වන පරිදි අද සිට ලබන 15 වන ඉරිදා මධ්‍යම රාත්‍රිය වන තෙක් කිසිවෙකුටත් බස්නාහිර පළාතෙන් පිට වීමට අවසර නොලැබෙන බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි

 342 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply