ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ ක්‍රියාත්මක පුද්ගලික මාධ්‍ය ජාලයක සේවකයන් 4 දෙනෙකුට කොරෝනා ආසාදනය වෙයි

කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ (WTC) ක්‍රියාත්මක වන පෞද්ගලික මාධ්‍ය ජාලයක සේවකයින් සිව්දෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වෙයි .

COVID-19 වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය (NOCPC) පැවසුවේ එක් සේවකයෙකුට වැළඳී ඇති බව ඊයේ තහවුරු වූ අතර තිදෙනෙකුට අද වෛරසය වැළඳී ඇති බව තහවුරු වී ඇති බවයි.

සියළුම සේවකයින් කොළඹ WTC හි 35 වන මහලේ පිහිටි මාධ්‍ය ජාල කාර්යාලයට අනුයුක්තව කටයුතු කර තිබේ .

 354 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply