තම දියණියටත් ඇයගේ ස්වාමි පුරුෂයාටත් කොරෝනා ආසාදනය වී ඇතැයි කාන්තාවක් ගෙල වැලලාගෙන මිය ගොස් තිබෙනවා.

ඇයගේ සිරුර නිවසේ එල්ලෙමින් තිබියදී ජාඇල පොලිසිය විසින් සොයාගෙන ඇති අතර මෙම දියණියගේ ස්වාමිපුරුෂයා බ්‍රැන්ඩික්ස් ආයතනයේ රියැදුරකු ලෙස සේවය කළ අයෙකි.

ඒ අනුව ඔහුට සහ බිරිඳට කොරෝනා වෛරසය ආසාදිත වී තිබෙනවා.

මෙසේ මරණයට පත්ව ඇත්තේ හැත්තෑ දෙහැවිරිදි ඒකල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් බව වාර්තා වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here