‘මා නැවත උපදිනවා.’ – හිටපු ජනපති කියයි.

තමන් නැවතත් දේශපාලන වශයෙන් උපදින බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.තම පණකෙන්ද තිබෙන තෙක් රටට සේවය කරන බවද ඒ මහතා සඳහන් කළේය.

පොලොන්නරුවේදී පැවති උත්සවයක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.හිටපු ජනාධිපතිවරයා කල සේවය වෙනුවෙන් උපහාර පිදීම සඳහා මෙම උත්සවය සංවිධානය කර තිබිණි.ජනාධිපතිවරණයෙන් පසු සිරිසේන මහතා පෙනී සිටි පළමු උත්සව අවස්ථාව මෙය විය.

 1,915 total views,  15 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply