ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමෙරිකානු ජනපති ජෝ බයින්ඩ්ට සුබාශිංසන එක් කර  ටිවිටර් පණිවිඩයක් නිකුත් කර තිබේ.

 දෙරට අතර සහයෝගීතාව වර්ධනය වන ආකාරයට ශක්තිමත් සහයෝගීතාවයක් වර්ධනය වන ආකාරයට කටයුතු කිරීමට බලාපොරාත්තු වන බව ද එම නිවේදනයේ සඳහන් වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here