අමෙරිකාවේ 46වැනි ජනාධිපතිවරයා ලෙස ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඩන් තේරී පත්ව ඇත.

ඒ පෙන්සල්වෙනියා ප්‍රාන්තයේ ජන්ද මධ්‍යස්ථාන 20ක ජයග්‍රහණය තහවුරු කර ගනිමින්ය.

ඔහු ජන්ද විද්‍යාල 273ක ජයග්‍රහණය නතු කර ගැනීමට සමත්ව ඇති අතර වත්මන් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජන්ද විද්‍යාල 213ක් පමණක් ජය ගැනීමට සමත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ජයග්‍රහණය සඳහා මැතිවරණ ඡන්ද 270 ක් අවශ්‍ය වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here