අද දිනය තුළත් corona හේතුවෙන් පුද්ගලයන් සිවු දෙනකු මිය ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා.

මෙලෙස මියගොස් ඇත්තේ කොළඹ 10 මාළිගාවත්ත පදිංචි සිය නිවසේදී ම මියගිය අවුරුදු 42 වයසැති කාන්තාවක්, කොළඹ 10 මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි අවුරුදු 69ක් වයසැති කාන්තාවක් සහ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු හැට හතක් 67 ක් වයසැති පිරිමි පුද්ගලයෙක් ඇතුළු ව ගනේමුල්ල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 88 කාන්තාවකි.

මීට ස්වල්ප වේලාවකට පෙර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා විසින් මෙලෙස තහවුරු කරන ලද කොව්ඩි 19 ආසාදනය වීම හේතුවෙන් සිදුව ඇති මෙම මරණ හතර පිළිබඳව විස්තරය පහතින් දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here