පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු මොහොමඩ් සහරාන් හෂීම්ගේ බිරිඳ වන ෆාතිමා සාදියාට කොරෝනා ආසාදනය තහවුරු වෙයි.

ඇයව වැලිකන්ද කොවිඩ් -19 රෝහලට යොමු කර ඇතැයි වාර්තා වේ.

ෆාතිමා සාදියා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රදවා තිබුනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here