මෑතකදී ආණ්ඩුව විසින් රැපිඩ් ටෙස්ට් නම් වූ ඖෂධයක් ගෙන්වූ බව කියමින් ඉතාමත් හාස්‍යජනක ප්‍රකාශයක් සිදු කළ සමගි ජනබලවේගය නියෝජනය කරන ඉඳුනිල් තුෂාර බොහෝ දනොගේ කතාබහට ලක්වුණා.

රැපිට් ටෙස්ට් යනු ඖෂධයක් නොව එය කාර්යක්ෂමව කොවිඩ් පරීක්ෂා කරන ක්‍රමයකි. නිවරදි කරුණු දැන ගැනීමකින් තොරව සිදු කළ එම ප්‍රකාශය ඇතුළත් වීඩියෝව පහතින්..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here