වෙළෙදසල් වල උග්‍ර කහ කුඩු හිගයක් ද පවතින බව පාරිභෝගික ජනතාව පෙන්වා දෙති. ඒ අනුව බලන්ගොඩ ප්‍රදේශයේ කහ කුඩු කිලෝවක මිල මෙි දිනවල රැපියල් තුන්දහසක් දක්වා ඉහළ ගොස් ඇතැයි පාරිභෝගික ජනතාව සදහන් කරති.

කහ කුඩු ග්රැම් සියයක් මිල දි ගැනිම සදහා රැපියල් තුන්සියක මුදලක් වැය කිරිමට සිදුව ඇතැයි ද එවැනි අධික මිලකට මිලදි ගන්නා ඇතැම් කහකුඩු සුදුපාට හුරු බවද ජනතාව පවසයි

ඉදිරියේදි කහ කුඩු කිලෝවක මිල තවත් ඉහළ යැමෙි අවදානමක් ඇති විය හැකි බව වෙලෙදසල් හිමියන් අනතුරු අගවති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here