රාජිත රටින් පනින්න සූදානම්.

පසුගිය රජය සමයේ සෞඛ්‍ය ඇමතිවරයා ලෙස කටයුතු කරන ලද රාජිත සේනාරත්න මහතා ශ්‍රී ලංකාවෙන් පැන යාමට කටයුතු සූදානම් කර ඇති බව රාජ්‍ය ඇමති මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා සඳහන් කරයි.

හෘදයාබාධයක් සඳහා ප්‍රතිකාර ලබාගැනීමට යයි පවසමින් සිංගප්පූරුවට පැන ගොස් එතනින් වෙනත් රටකට පැන යාමට සූදානමින් සිටින බවට තොරතුරු ඇතැයිද ඇමැතිවරයා සඳහන් කළේය.කෙසේ වෙතත් සේනාරත්න මහතා රටින් පලා යාම දැක්වීම සඳහා වැඩපිළිවෙලක් යොදා ඇතැයි ද ඔහු පැවසුවේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදීය

 342 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply