ඇඳිරි නීතිය පනවා ඇති කොළඹ, කළුතර, ගම්පහ දිස්ත්‍රික්කවල සුදුසුකම් ලත් ජනතාවට මෙවරත් රුපියල් 5000 ජීවන දීමනාව ලබාදීමට තීරණය කළ බව පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බළකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පවසයි.


අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මල්ලක් නොලැබෙන සහ ඇදිරී නීතිය හේතුවෙන් ජීවනෝපාය මාර්ග අහිමි වූ සුදුසුකම්ලත් පවුල් සඳහා මෙම රුපියල් 5000 දීමනාව ලබාදීම සිදුකෙරෙන බවද බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here