මෙරට 22 වන කොවිඩ් මරණය අද (02) වාර්තා වී තිබේ.

පසුගිය ඔක්තෝබර් 31 වන දින පානදුර මුලික රෝහලට ඇතුළත් කිරීමේ දී මියගිය පුද්ගලයෙකුගේ පශ්චාත් මරණ පරීක්ෂණයේ දී ඔහු කොවිඩ් ආසාදිතයෙක් වශයෙන් තහවුරු කර ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

ඒ අනුව එය මෙරට දී සිදුවු 22 වන කොවිඩ් මරණය ලෙස සෞඛ්‍ය බලධාරීහු පවසති.

එසේම මෙම මරණය සිය දිවි හානි කර ගැනීමක් ලෙස වාර්තා වේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here